.webp)
පොලිස්පතිවරයාගේ නිර්දදේශ මත ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත්තේ, ලද පැමිණිල්ලක් අනුවයි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් විසින් අත්අඩංගුවට ගන්නා බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සුදත්ත තිලකසිරි මහතා සිය යූටියුබ් නාලිකාවේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබු තිබුණි.
හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමටත් පෙර සිදුකර තිබූ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් පිරිසක් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.