.webp)
එහි සභාපති ඉංජිනේරු පි.ඒ චන්ද්‍රපාල මහතා පැවසුවේ, පළමු පියවර ලෙස කොළඹ සිට පුත්තලම හලාවත මාර්ගයේ යාපනය දක්වා ගමන් ගන්නා බස් රථ සම්බන්ධයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි.
නව වැඩපිළිවෙළ බැස්ටියන් මාවත බස් නැවතුම්පලේ සිට ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කළේ ය.