.webp)
එහි ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා සඳහන් කළේ, මේ වන විට රුපියල් මිලියන 700 ක් පමණ නිකුත් කර ඇති බවයි.
මුදල් ලැබී ඇති ප්‍රාදේශීය ලේකම්වරුන් අදාළ සංවර්ධන ව්‍යාපෘති කඩිනම්න් ආරම්භ කර ඇතැයි, ලේකම්වරයා පැවසුවේ ය.
රුපියල් මිලියන 100 කට වැඩි ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මකයි.
අදාළ ව්‍යාපෘතිවල ප්‍රගතිය ලබා ගැනීමට කටයුතු කරන බව ද, ලේකම්වරයා පැවසුවේය.