.webp)
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය ඉහළ යාම ඇතුලු රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, වෛද්‍යවරුන් එම නිර්දේශය ලබාදුන් බවයි.
ඒ අනුව ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.