.webp)
එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ, මූලික සුදුසුකම් සපුරා නොමැතිවීම හේතුවෙන් එම පක්ෂවල අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවූ බවයි.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 80 ක් පමණ ලැබී ඇතැයි බව සභාපතිවරයා පැවසුවේ ය.
ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පක්ෂ ලියාපදිංචිය සඳහා ලැබී තිබූ 44 ක් සම්බන්ධයෙන් මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි.
මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචිවී සිටින පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 83 කි.