රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 දක්වා රිමාන්ඩ්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 දක්වා රිමාන්ඩ්

by Staff writer 22-08-2025 | 10:09 PM

COLOMBO (News 1st) - රු. ලක්ෂ 166 මහජන මුදල් අවභාවිත කළැයි, CID මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ

ඒ, ලබන 26 දක්වා දක්වායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත්තේ,අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදීය.