.webp)
රේගු ආඥා පණතේ 10 වන වගන්තිය යටතේ යෝජනා සම්මත කිරීම,
1989 අංක 13 දරණ නිශ්පාදන බදු විශේෂ විධිවිදාන පණත යටතෙ නියමය සම්මත කිරීම,
2018 අංක 35 දරණ මුදල් පණත යටතේ නියෝග සම්මත කිරීම,
2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ෂධන පණත යටතේ නියෝග සම්මත කිරීම අද සිදු සිදු කෙරේ.