ICONIC AWARDS 2025

ICONIC AWARDS 2025 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක ලෙස News 1st හී වින්දන ප්‍රසාද් කරුණාරත්න සම්මාන දිනා ගනී..

by Staff writer 20-08-2025 | 10:49 PM

COLOMBO (News 1st) - ICONIC AWARDS 2025  සම්මාන උළෙල මේ වන විට අති උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත් විය.

රූපවාහිනී, කලා ,ආර්ථික සමාජ හා දේශපාලන ආදී විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා දැක්වූ විශිෂ්ටයින් මෙහෙදී සම්මානය පාත්‍රවිය.

මෙහිදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයාට සම්මානය දිනා ගත්තේ නිවුස් ෆස්ට්හි වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතායි.