.webp)
ඒ FOX NEWS සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරයි.
ඔහු පවසා තිබෙන්නේ යුක්රේනයට තමා ලබා දෙන බවට පොරොන්දු වූ ආරක්ෂාව,පාබල හමුදා සෙබළුන් මගින් නොව ගුවන්හමුදා මගින් ලබා දීමට තමා සූදානම් බවයි.
අනෙක් යුරෝපීය රටවල්, එම ආරක්ෂාව ,හමුදා සෙබළුන් යුක්රේනයට යැවීමෙන් ලබා දෙනු ඇති බවද ඔහු පවසා තිබුණි.