ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.
එම සංඛ්‍යාව 28,380කි
මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටට සංචාරකයින් 14 ලක්ෂ 97,514දෙනෙකු පැමිණ තිබේ.