.webp)
-597368.jpg)
ඒ, කිලිනොච්චිය පලෙයි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය මුල් කර ගනිමිනි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වෙන්නේ, පලෙයි මධ්‍ය මහා විද්‍යාලයීය ශාලාවේදීයී.
එහි පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු හා බලපත්‍ර 50000 ක් ලබාදීමට සැලසුම් කර තිබේ.
