.webp)
අනතුරින් යතුරු පැදියේ ගමන් කළ දැරියක් තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 3හමාරක් වූ දිගම්පතහ ප්රදේශයේ පදිංචි දැරියකි.
යතුරු පැදිය දැරියගේ පියා විසින් පදවා ඇති අතර මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.