.webp)
එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක්.
වැඩිම සංචාරකයින් පැමිණි රටවල්
ඉන්දියාව - 286,085
බ්‍රිතාන්‍යය - 135,722
රුසියාව -116,257
ජර්මනිය - 87,522
චීනය - 81,859
ප්‍රංශය - 75,565
ඔස්ට්‍රේලියාව - 61,901
නෙදර්ලන්තය - 43,604
ඇමරිකාව 40,451
බංග්ලාදේශය - 36,949
මේ වසරේ ජූලි මාසයේ සංචාරකයින්ගෙන් ලැබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 318.5කි.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය වසරේ ජූලි මාසයේ එම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 151.1කි