අද පස්වරුවේ පැවති විභාග දෙපාර්තෙම්න්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය ඒ බව පැවසුවේ ය.
දිවයින පුරා මධ්‍යස්ථාන 2787 කදී විභාගය පැවැත්වුණ.