.webp)
පොලීසිය පැවසුවේ සැකකරුවන් බලන්ගොඩ වැඩබලන මහෙස්ත්රාත් දේශබන්දු සුරියබටබැදි මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.
මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිරුර බලන්ගොඩ මූලික රෝහලේ දී අද(10) සිදු කෙරුණි.
දරුවාගේ පියා හා මව බහින්බස් වීමක් වීමෙන් පසු ඊයේ(09) අළුයම නිවසින් අවස්ථා දෙකකදී පිටව ගොස් තිබුණි.
ඉන් අනතුරුව ගින්න ඇති වී තිබෙන බව පොලීසිය සඳහන් කළේ ය.
ගින්නට හේතුව නිෂ්චිතව අණාවරණය කර ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.