.webp)
මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණේ, ‘ජනතා දාල්’ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‘ප්‍රාජ්වාල් රේවන්නාටයි. (Prajwal Revanna)
ඒ, ඉන්දියාවේ විභාග වූ ආන්දෝලනාත්මක අපරාධ නඩුවකින් අනතුරුවයි.
ඔවුන්ගේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ 48 හැවිරිදි කාන්තාවක් 2021 වසරේදී වරින් වර දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම චෝදනාව එල්ල වී තිබුණා
34 හැවිරිදි වියේ පසුවන ප්‍රාජ්වාල් යනු හිටපු අමාත්‍ය එච්.ඩී. රේවන්නාගේ පුත්‍රයෙකු වන අතර, හිටපු ඉන්දීය අගමැති ‘දේව් ගවුඩා’ගේ මුණුබුරෙක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන්දියාවේ මෙවැනි නඩුවකදී මෙතරම් බලගතු දේශපාලන පසුබිමක් ඇති පුද්ගලයෙකුට දඬුවම් ලැබීම අතිශය දුර්ලභ අවස්ථාවක් බව විදෙස් මාධ්‍ය පවසනවා.