.webp)
පොලීසිය සදහන් කළේ, වෙළෙඳ සැළක් අසළ සිටියදී තවත් පුද්ගලයෙකු, අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති බවයි.
මියගොස් ඇත්තේ, 32 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීමෙන් අනතුරුව, සැකකරු පොලීසියට භාරවී තිබේ.
පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි සැක පළ කරන බවයි.