අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාල ඉඩම් දැනට හඳුනාගෙන ඇති අතර ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා එම පියවර ගත් බවයි.
පොල් වගාව නිසි ලෙස පවත්වාගෙන යන්නේ නම් අනාගතයේදී එම කලාපයේ ආර්ථිකය සමෘද්ධිමත් විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.