.webp)
පොලීසිය සදහන් කළේ, දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.
මියගිය පුද්ගලයා, ඊයේ(27) පස්වරුවේ තවත් තුන්දෙනෙකු සමග සැකකරුගේ නිවසට පැමිණ තිබේ.
එහිදී දෙපාර්ශවය අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැකකරු, මියගිය පුද්ගලයාගේ ගෙළට, තියුණු ආයුධයකින් පහරදී තිබුණි.
එහිදී තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මාතලේ මහ රෝහලේ ප්රතිකාර ලබන අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සදහන් කළේ ය.