ඒ, නීති විරෝධී ජිප් රථයක් සම්බන්ධයෙනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (19) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි.