කොටස් වෙළෙඳපොළ දර්ශක කැපී පෙනෙන ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක කැපී පෙනෙන ලෙස ඉහළට

by Staff writer 15-07-2025 | 10:41 AM

COLOMBO (News 1st) - කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය දින කිහිපය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යෙෂ්ඨ උපසභාපති (අලෙවී) නිරෝශන් විජේසුන්දර මහතා සඳහන් කළේ ,පහළ යන පොලි අනුපාතය මත අයෝජකයින් කොටස් වෙළඳපොලේ ආයෝජනයට පෙළඹීම හේතුවෙන් එම ඉහළයාම සිදුවන බවයි

ඒ අනුව ඊයේ දිනය නිමාවේදී සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ, ඒකක 18,838.39 කි ලෙසයි.