.webp)
මෙම ඇප අයදුම්පත ගොනු කර තිබෙන්නේ කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇතැයි පවසමින් ය.
ඇප ඇයැදුම් පත සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඇප ඇයැදුම සම්බන්ධව අධිකරණය හමුවේ කරුණු පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කළේ ය.
නඩුව ජූලි 18 යළි කැඳවීමට නියමිතයි.