.webp)
තරගාවලියේ පළමු තරගය කඩුලු 7 කින් ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ඒ අනුව ඔවුන් තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටී.
රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද රාත්‍රී 07.00ට ආරම්භ කිරීමට නියමිතයි.