ඒ විල්ගමුව, හෙට්ට්පොල ගොඩඋල්පොත ගම්මාන කේන්ද්‍ර කර ගනිමිනි.
එම ගම්මානය හරහා ගලා බසින අටඹේ ඇල හරහා පාලමක් නොමැති වීමෙන් ජනතාව විඳින දුක් ගැහැට මෙතෙකැයි කියා කිව නොහැක.
ඒ ගම්මානයේ ජනතාව වෙනුවෙන් පාලමක් ඉදි කරන්න, ගම්මැද්ද අද මුල පුරනු ඇත.