.webp)
ධවල මන්දිරය නිවේදනය කළේ, ඊට අදාළ නාම යෝජනාව, අමෙරිකානු ජනාධිපතිවරයා එරට සෙනට් මණ්ඩලයට යොමුකර ඇති බවයි.
එරික් මේයර්, මධ්‍යම සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යංශ නිලධාරී ලෙස කටයුතු කරයි.
ඔහු දශක දෙකකට අධික රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් ඇති නිලධාරියෙකි.
2022 වසරේ සිට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ලෙස කටයුතු කරන්නේ, ජූලි චංග් මහත්මියයි.