.webp)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කළේ අද(11) අළුයම නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තැබීම කර ඇති බවයි.
තුවාල ලබා ඇත්තේ 32 හැවිරිදි මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීම සිදුකර ඇත්තේ පිස්තෝලයකින්.
සංවිධානාත්මක අපරාධකරුවන් දෙපිරිසක් අතර ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සැකපල කරයි.
තුවල ලැබූ පුද්ගලයා මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබයි.