.webp)
බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් සහ එක්දින තරගාවලි ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.
ආබාධයකට ලක් වූ වනිඳු හසරංගට මෙම තරගාවලිය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(09) නිවේදනය කළේ ය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.