.webp)
පිලිපීනය, බෲනායි, මෝල්ඩෝවා, ඇල්ජීරියාව, ලිබියාව සහ ඉරාකය යන රටවල් 6 සඳහා මෙලෙස ලිපි නිකුත් කර තිබේ.
ඒ අනුව පිලිපීනය, බෲනායි, මෝල්ඩෝවා රටවල් සඳහා අමෙරිකාව අය කරන තීරු බදු ප්‍රතිශතය 25%ක්.
ඇල්ජීරියාව, ලිබියාව සහ ඉරාකය සඳහා 30% ක තීරු බදු ප්‍රතිශතයක් නිවේදනය කර තිබේ.
ඒ අනුව, නව අන්‍යෝන්‍ය ගැලපුම් තීරු බදු පැනවීම සම්බන්ධයෙන් අමෙරිකාව මේ වන විට ලිපි යවා ඇති රටවල් සංඛ්‍යාව 20 ක්.