'ඉනිය භාරතී' අත්අඩංගුවට

හිටපු නැගෙනහිර පළාත් සභා මන්‍ත්‍රී කේ.පුෂ්පකුමාර් හෙවත් 'ඉනිය භාරතී' අත්අඩංගුවට

by Staff writer 06-07-2025 | 5:01 PM

COLOMBO (News 1st) - හිටපු නැගෙනහිර පළාත් සභා මන්‍ත්‍රී කේ.පුෂ්පකුමාර් හෙවත් 'ඉනිය භාරතී' අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ  සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.