.webp)
ඒ , කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය.
තරග තුනකින් සමන්විත දෙරට අතර මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය.
දෙරට අතර පැවැති අවසන් එක්දින තරග හතරම ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදු විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මිලාන් රත්නායක වෙනුවට දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් තිබෙන බවයි.
අද තරගය දහවල් 2.30ට ආරම්භ වෙයි.