.webp)
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ, එම දිනවල පාසල් 298 ක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි.
ජාතික ඩෙංගු මර්දන සතිය යටතේ මදුරුවන් බෝ වන පරිශ්‍ර 3,886 ක් හදුනාගෙන තිබේ.
එහිදී පරිශ්‍ර 100කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයිද වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවා ය.