ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68.78 ක් ලෙස සටහන් විය.
අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන වුණේ ඩොලර් 67.04 ක් ලෙසයි.