.webp)
එක් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත්තේ බගවන්තලාව කොටියාගල ප්රදේශයේ තේ වත්තක තිබියදියි.
අවුරුදු 73ක් පමණ වයසැති එම පුද්ගලයාගේ මළ සිරුරු මේ වන විට, දික්ඔය රෝහලේ තැන්පත් කර ඇතැයි පොලිසිය ප්රකාශ කළා.
මේ අතර , ගල්කිස්ස , වෙරළ තීරයට ද පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබුණා.
මිය ගිය පුද්ගලයා කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ.
මන්නාරම, ඕලුතුඩාව මුහුදු වෙරලේ තිබියදි, නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ තවත් මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.