.webp)
කළුතර, මොරගල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් සිටියදී අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සෙවීමේ මෙහෙයුම් ද, අඛණ්ඩව ක්‍රියාත්මක බව, නාවික හමුදාව පවසයි.
එලෙස මුහුදු ගොස් තිබෙන්නේ එක්දින ධීවර යාත්රාවකි.
ඔවුන් මුහුදු ගොස් තිබෙන්නේ ඊයේ උදෑසනයි.
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සඳහන් කළේ, අනතුරින් විපතට පත්වූ ධීවරයින්ගේ පවුල්වලට සහන සැලසීමට උපදෙස් දුන් බවයි.