.webp)
ඒ, මැයි 31 වැනිදා සිට මේ දක්වා සිදුකළ පරික්ෂා කිරීම් වලදීයී.
ඒ සඳහා කණ්ඩායම් 5ක් යොදවා තිබුණි.
මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ, එහිදී වෙළෙඳ සැල් 75ක් පරික්ෂා කළ බවයි.
ඒවායේ තිබී භාවිතය තහනම් කර ඇති පොලිතින් මල්මාලා ,ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් තොග සොයා ගැනිණි.
දේවාල භූමියට පිටතින් රැගෙන එන පූජා ද්‍රව්‍ය තුළ ඇති ප්ලාස්ටික් මල්මාලා ඇතුලු ප්‍රමිතියෙන් තොර භාණ්ඩ නොගැනීමට කටයුතු කරන්නැයි කපු මහතුන් දැනුවත් කර ඇති බව ද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ ය.