විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය මැග්නිටියුඩ් ඒකක 6.1 ක ප්‍රභලත්වයකින් යුතු බවයි.
කිලෝමීටර් 100 ක් පමණ මුහුදු අභ්‍යන්තරයේ භූ කම්පනය සිදුව තිබේ.
පිලිපීනය යනු අග්නිදිග ආසියාවේ බටහිර පැසිෆික් සාගරයේ පිහිටා ඇති දූපත් සමූහයකී.