.webp)
අමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව ප්රකාශ කර ඇත්තේ. ඕවල් කාර්යාලයේ පැවති උත්සවයකදීයි.
ඊශ්රායලය සහ හමාස් නිලධාරීන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවත් ජනපතිවරයා සඳහන් කළේ ය.
මේ අතර පසුගිය පැය 24 තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්රායල ප්රහාරවලින් පලස්තීනුවන් 71 දෙනෙකු මිය ගියේය.