පොලීසිය පැවසුවේ සිදුකෙරෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගත් අදාල සැකකරුවන්ගෙන් මේ වනවිට ප්රශ්න කරමින් ඇති බවයි.
පෙරේදා(26) රාත්රීයේ සිදුවූ වෙඩි තැබීමෙන් 28 හැවිරිදි මිහින්තලේ සියඹලාගස්වැව ප්රදේශයේ පදිංචිකරුවෙකු තුවාල ලැබීය.