ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල පහළට

by Staff writer 27-06-2025 | 9:51 AM

COLOMBO (News1st) -ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල, අද සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 3317 ක් ලෙසයි.

රන් අවුන්සයක මිල, ඊයේ අමෙරිකානු ඩොලර් 3347 යි සත 20 ක් ලෙස සටහන් විය.