.webp)
ඒ , ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන මහතා, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබේ.
නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .කේ.ජේ. ආර් ඩයස් මහතා මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරිමට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ද කටයුතු කරනු ඇති.
ඒ.එස්.පී.සී වෙදමුල්ල , ජී.එච් මාරපන , ජේ.කේ.ඒ. ජයසිංහ , ටී.ජී.එන්.ඩබ්ලිව්.ඩි තල්දුව , ජී.එන් ද සොයිසා , කේ.එම්. යු.පී . කළුපහන සහ ඩබ්ලිව් .ජේ. පද්මිණි යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ස්ථාන මාරුවීම් ලබා දුන් පිරිස අතරට ඇතුළත්.
අදාල ස්ථාන මාරුවීම් ලේඛණය පහතින්