.webp)
ඒ, වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහ ව්‍යාපාරය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනා මතයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකි.
සැකකරුවන්, අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.