ඔහු සිය ඉල්ලා අස්වීම, කතානායකවරයා වෙත යොමුකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළේ ය.
සූරියප්පෙරුම මහතා එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව ඇත්තේ, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස නව වගකීමක් භාර ගැනීම වෙනුවෙන් ය.