.webp)
යාල සහ කුමන වනෝද්‍යාන හරහා කතරගම දක්වා සිදු කරන මෙම සංස්කෘතික පා ගමන අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සිදු කරන චාරිත්රයයක්.
මෙවර පාද යාත්‍රාවට 30,000 කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.
යාපනයේ සිට වට්ටප්පලෙයි, ත්‍රීකුණාමලය, වේරුගල්, සිත්තන්ඩි, මඩකලපුව, මන්ඩාර්, තිරුක්කෝවිල් සහ ඔකඳ යන ප්‍රදේශ පසුකරමින් කතරගමට පැමැනීමට බැතිමතුන්ට දින 35ක් පමණ ගත වේ.
දොරටුව විවෘත කරන අවස්ථාවේ සිට නැවත දොරටුව වසා තැබෙන දිනය දක්වා උද්‍යානයට පිවිසෙන බැතිමතුන් පිළිබඳව වනජීවී නිලධාරීන් විසින් සංගණනයක්ද සිදුකිරීමට නියමිතයි.
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 26 වැනිදා ආරම්භ වේ.