කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

by Staff writer 18-06-2025 | 2:25 PM

COLOMBO (News1st) - හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ සහ දියණිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේයි.

කෙහෙළිය රඹුක්වැල්ල , බිරිඳ සහ දියණියක අද(18) පෙරවරුවේ අල්ලස් කොමිසමට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.