පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 රැස්වෙයි..

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 රැස්වෙයි..

by Staff writer 17-06-2025 | 7:43 AM

COLOMBO (News 1st) -

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 රැස්වෙයි.

ඒ , කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

අද සිටි දින 04 ක් පාර්ලිමේන්තුව රැස්වෙයි.

අද පෙරවරු 10 සිට 11 දක්වා පැවැත්වෙන්නේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කරන ප්‍රශ්න කිරීම්ය.

11 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න කිරීම් සිදු කිරිමට නියමිතයි.

11.30 සිට පස්වරු 05 දක්වා 2013 අංක 33 දරන ක්‍රීඩාවල යේදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනිමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග අනුමත කිරීම සිදු කිරීමට නියමිතව තිබේ.