කොළඹ නගරාධිපති ධුරය ව්‍රායි කැලී බල්තසාර්ට..

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය ව්‍රායි කැලී බල්තසාර්ට..

by Staff writer 16-06-2025 | 11:49 AM

COLOMBO (News 1st) –

කොළඹ නගරාධිපති ජාතික ජනබලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය වැඩි ඡන්දයෙන් තේරී පත් විය.

ව්‍රායි කැලී බල්තසාර් ඡන්ද  61 ක් ලබා ගත් අතර , රීසා සරුක් ඡන්ද 54 ක් ලබා ගත්තේ ය.