පොලීසියේ ඉහළ නිලධාරීන් 05 දෙනෙකුට ස්ථාන මාරු

පොලීසියේ ඉහළ නිලධාරීන් 05 දෙනෙකුට ස්ථාන මාරු

by Staff writer 09-06-2025 | 9:30 AM

COLOMBO (News 1st): ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි රාජ්‍ය නිවේදිත නිලධාරීන් කිහිප දෙනෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි මාරුවීම් සහ පත් කිරීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.