අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාව ඊයේ රාත්රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ ජනපති සමාව අනීතිකව භාවිත කර රැඳවියෙකු නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි.
52 හැවිරිදි බන්ධනාගාර අධිකාරිවරයා දකුණු කළුතර පදිංචිකරුවෙකි.