.webp)
ලියාපදිංචියට දුන් කාලය පසුගිය 30 වැනිදායි අවසන් විය.
කොමිසම පැවසුවේ ලියාපදිංචි කළ සිසුන්ගේ කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීමට ලබන 13 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇති බවයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩිවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකියි.
එලෙස කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කළ සිසුන්ගේ අයැදුම්පත්වල පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් කොමිසම වෙත ලැබීමට සැලැස්විය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ ය.