අද පැවැත්වෙන්නේ, එම පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදයයි.
අද පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබේ.
ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.